Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-25
LinkedIn වෙතින් නව අංගයක්.....
වෘතීය තත්වයන් මුල්තැනලා සැලකෙන ලෙස සැකසී ඇති වෙබ් අඩවියක වන LinkedIn හි නවතම අංගයක් එකතු කර ඇති බවට පුවතක් පලවෙනවා. මේ අනූව මින් පසු ආයතනයක රැකියා අවස්තාවක් සදහා ඉල්ලුම් පතක් වෙබ් අඩවියක පලකරන විට එම ආයතනයට අවස්තාවක් ලැබෙනවා "Apply with LinkedIn" නම් ප්ලගීනයක් සමග තම රැකියා අවස්ථා පල කරන්නට. ඉල්ලුම් කරන්නෙකුට මේතුලින් අවස්තාවක් ලැබෙනවා තම අයදුම් පතට තම ගිනුමේ දත්තයන් පහසුවෙන් තම අයදුම් පතට ඇතුලු කරන්නට බවයි සටහන් වන්නේ. එම ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගිදා ප්‍රකාශකර තිබුනේ දැනටමත් ලොවපුරා ආයතන දහස් ගනනක් මෙම නව පහසුකම භාවිතා කරන බ්වයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...