Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-25
LinkedIn වෙතින් නව අංගයක්.....
වෘතීය තත්වයන් මුල්තැනලා සැලකෙන ලෙස සැකසී ඇති වෙබ් අඩවියක වන LinkedIn හි නවතම අංගයක් එකතු කර ඇති බවට පුවතක් පලවෙනවා. මේ අනූව මින් පසු ආයතනයක රැකියා අවස්තාවක් සදහා ඉල්ලුම් පතක් වෙබ් අඩවියක පලකරන විට එම ආයතනයට අවස්තාවක් ලැබෙනවා "Apply with LinkedIn" නම් ප්ලගීනයක් සමග තම රැකියා අවස්ථා පල කරන්නට. ඉල්ලුම් කරන්නෙකුට මේතුලින් අවස්තාවක් ලැබෙනවා තම අයදුම් පතට තම ගිනුමේ දත්තයන් පහසුවෙන් තම අයදුම් පතට ඇතුලු කරන්නට බවයි සටහන් වන්නේ. එම ආයතනයේ ප්රකාශකයෙකු පසුගිදා ප්රකාශකර තිබුනේ දැනටමත් ලොවපුරා ආයතන දහස් ගනනක් මෙම නව පහසුකම භාවිතා කරන බ්වයි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...