Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-08
ගූගල්+ සදහ කෙටි කාලයකට යලිත් ඇතුලුවීමේ දොරටු විවෘතකර ඇති බවට
ගූගල්+ සදහ කෙටි කාලයකට යලිත් ඇතුලුවීමේ දොරටු විවෘතකර ඇති බවට පුවතක් පලවෙනවා.පසුගිය දිනවලදී දැඩි තදබදය හේතුවෙන් ගූගල්+ සදහා නව ආරාධනා පත් නිකුත්කිරීම තාවකාලිකව නතර කල මුත් සීමිත කාලයක් සදහා යලි එම යාන්ත්‍රනය ක්‍රියාත්මක බවයි සටහන් වන්නේ."අපේ අරමුන අත්හදාබැලීමේ සංස්කරනය සමග වැඩ කරන පිරිස දෙගුනයක් කිරීමයි" ආයතනය වෙනුවෙන් ප්‍රකාශ කර තිබුනා. දැනට කොපමන පිරිසක් තම අත්හදා සංස්කරනය සමග සිටින්නේදැයි හෙලි නොකල මුත් ඔවුන් ප්‍රකාශකර සිටින්නේ ගූගල්+ පද්ධතිය ඉතා සෙමින් වර්ධනයවෙනින් පවතින්නට හේතුව වී ඇත්තේ හදුනා ගන්නා දුර්වලතා පිලිසකර කරමින් සිටින නිසා බවයි. කෙසේ නමුත් ගූගල්+ හි අවසාන සංස්කරනය පැමින නිදහසේ භාවිතකරන්නට හැකිවන දිනයක් ගැන තවමත් තොරතුරු හෙලි නොවන මුත් තවත් වාර්ථාවක සටහන් වී තිබුනේ සමහර අන්තර්ජාල වෙළඳ පොලවල්වල ගූගල්+ සදහා ආරාධනා පත් අලවිය සදහා ඇති බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...