ගූගල් වෙතින් නව සමාජ ජාලාවක් හදුන්වාදෙමින් සිටින බවයි වාර්ථාවෙන්නේ. ඡයාරූප බෙදාහදා ගැනීමට පහසුව සැලසීම එහි අරමුන බවයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් ආරාධනා පතක් සදහා අයදුම් කල හැකි වනු ඇත
http://photovine.com/
$$$$$$$$ ගූගල්+ වල වැඩීම දවසට මිලියන එකක වේගයක් බවයි සටහන් වන්නේ. මිලියන 700 භවිතාකරනන් පිරිසකගේ වත්කමක් දරන ෆේස්බුක් ආයතනය එලබෙන සති අන්තය වනවිට මිලියන 20 භාවිතාකරනන් පිරිසකගේ ඉලක්කය වෙත වේගයෙන් ලගා වෙමින් සිටින ගූගල්+ අතර වන තරගය විවිධ ලෙසින් විචාරය වෙමින් පවතිනවා. පසුගියදා ෆේස්බුක් වෙතින් නව හදුන්වා දීම් දෙකක් සමග නැවත තරගයට එක්වීමට උත්සාහකිරීම එතරම් සාර්තක වීදැයි ප්‍රශ්නයක් වන බවයි සටහන් වන්නේ
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-14
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...