ගූගල් වෙතින් නව සමාජ ජාලාවක් හදුන්වාදෙමින් සිටින බවයි වාර්ථාවෙන්නේ. ඡයාරූප බෙදාහදා ගැනීමට පහසුව සැලසීම එහි අරමුන බවයි පැවසෙන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් ආරාධනා පතක් සදහා අයදුම් කල හැකි වනු ඇත
http://photovine.com/
$$$$$$$$ ගූගල්+ වල වැඩීම දවසට මිලියන එකක වේගයක් බවයි සටහන් වන්නේ. මිලියන 700 භවිතාකරනන් පිරිසකගේ වත්කමක් දරන ෆේස්බුක් ආයතනය එලබෙන සති අන්තය වනවිට මිලියන 20 භාවිතාකරනන් පිරිසකගේ ඉලක්කය වෙත වේගයෙන් ලගා වෙමින් සිටින ගූගල්+ අතර වන තරගය විවිධ ලෙසින් විචාරය වෙමින් පවතිනවා. පසුගියදා ෆේස්බුක් වෙතින් නව හදුන්වා දීම් දෙකක් සමග නැවත තරගයට එක්වීමට උත්සාහකිරීම එතරම් සාර්තක වීදැයි ප්රශ්නයක් වන බවයි සටහන් වන්නේ
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-14
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...