................දෙවන කදුමුදුනත පසුකරන ඔබ ප්‍රමානවත් වේගයක් රදවාගන්නට නොහැකි වුවහොත් හමුවන ගම්මානයක එහි ප්‍රධානියාගේ අවසරය මත රාත්‍රිය ගත කරන්නට සිදුවනු ඇත.බොහෝ නිවෙස් වල ප්‍රධාන ගෘහයට මදක් ඔබ්බෙන් නිමවා ඇති ආගන්තුක කුටියක් ඔබ වෙනුවෙන් වෙන් වනු ඇත. ඔබේ මිල මුදල් සදහා ඔවුන් සතු කිසිවක් නොලැබෙනු ඇත.මවාගත් යහපත් හැසිරීම ඔවුන්ගෙන් ඔබව ඈත් කරනු ඇත.ඔබ සමග ඔවුන් ගත කරන පලමු අඩ හොරාව අවසන් වනවිට ඔබ කිනම් ආකාරයේ පුද්ගලයෙක් දැයි ඔවුන් තීර්නය කරයි. නාගරික ක්‍රමවේදයන්ගෙන් උගන ගත් සංකේත පද්ධති භාවිතයෙන් ඔබට ඔවුන් ගෙන් සැගවිය නොහැකි වනු ඇත. වඩාත්ම නිවැරදි දේ නම් ඔබට දැරිය නොහැකි බවක් හැගෙන්නේ නම් උදාවන පාන්දරින්ම ඔවුන් ගෙන් සමුගෙන ආපසු නගරය බලා පිටත් වීම යැයි මම ඔබට යෝජනා කරනු කැමැත්තෙමි. මා එසේ යෝජනා කරනුයේ ආශ්‍රම භූමියට පිවිස ඊටත් වඩා දැඩි අපහසුතාවයට පත්වීම, එය දකින හැගෙන අපටද අසතුටක් දනවන බැවිනි............. |
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-21
අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට..........
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...