"අප තවදුරටත් බිය නොවන්නෙමු. ඔබලගේ අත්වඩංගුවට ගැනීමේ තර්ජනය අප සදහා තේරුමක් නැති හා අවලංගු කාරනවකි. ඔබලාට අදහස් අත්වඩංගුවට ගත නොහැකි වනු ඇත.අපේ සටන ඉදිරියටද පවතිනු ඇත. අප සතු සියලුම ක්‍රමවේද භාවිතා කරමින් ඉදිරියේදී ඔබලාගේ වෙබ් අඩවි සිදුරු කොට ලබා ගන්නා තොරතුරු ප්‍රසිද්ධ කරමින් ඔබලා ලෝකයෙන් සගවමින් සිටින සත්‍ය අප හෙලි කරන්නෙමු." නන්නාදුනන වෙබ් පහර දෙන්නන්ගේ කන්ඩායම පසුගියදාක මෙම ප්‍රකාශය කර තිබුනේ දිනෙන් දින ඔවුනට එරෙහිව දැඩිවෙමින් පවතින නීතිමය පියවරවල් වලට පිලිතුරු ලෙසය.
මොවුන් පසුගියදා නේටෝ සංවිධානයේ වෙබ් අඩවිවලින් අනවසරව ලබා ගන්නා ලද ගිගා බයිට් 1 ක දත්ත යන් ප්‍රමානය කිසියම් හේතුවක් නිසා තවමත් ප්‍රසිද්ධ කර නොමැති අතර ඉන්පසුව ප්‍රමුක පේලේ මාධ්‍ය ආයතනයකටද පහර දෙනු ලැබිනි.කෙසේ වෙතත් ආසන්න කාලයේ සිදුවූ පහරදීම් වල ස්වභාවයන් ගැන හදාරන්නන් සටහන් කරන්නේ මෑත කාලය වනවිට ඔවුන්ගේ පහරදීම් ඉලක්ක තොරා ගැනීමේදී මෙන්ම පහරදීමේ ක්‍රම වේදයන් ගැන සලකන විට මුල් තැන ලබී ඇත්තේ තම විරෝධතාවයන් ප්‍රකාශ කිරීමට බව පෙනෙන බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...