Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-07-08
සමහර විටක ලගකදී ඔබ නිව්යෝක් පැත්තකවත් නොගියාවන්නට ඉඩ ඇත.........
සමහර විටක ලගකදී ඔබ නිව්යෝක් පැත්තකවත් නොගියාවන්නට ඉඩ ඇත. තවත් සමහර විටක නිව්යෝක් තුල වාහනය ධාවනය කලද කිසිසේත්ම වේගය ඉක්මවා ධාවනය නොකලා වන්නට ඉඩ ඇත. ඔබ භාවිතාකරන්නේ යාහූ ඊමේල් ගිනුමක් නම් "55 වේග සීමාව" ඉක්මවීම සම්බන්දයෙන් චෝදනා පතක් ඊමේල් පනිවිඩයක ලෙසින් ලැබෙන්නට ඉඩ ඇත. එපමනක් නොව එම ඊමේල් පනිවිඩය හා දවටා එවන හකුලන ලද ෆයිලය විවෘතකර එහි අඩංගු ඊ පත්‍රිකාව සම්පූර්න කොට නිව්යෝක් අධිකරනයක් වෙත යොමු කරන්නයැයි උපදෙසක්ද අඩංගුවන්නට ඉඩ ඇත. මෙම හකුලන ලද ෆයිලය විවෘත කරනවාත් සමග තවමත් හදුනානොගත් හානිකර මෘදුකාංගයකට ඔබේ පරිගනකය ගොදුරුවීම ගැන නම් ඉහත ඊ ලිපියේ සටහනක් නැතිවම සිදුවනු ඇත. ජූලි 2 ලෙස දාතමින් මෙසේ යාහු ඊමේලයක් ලෙසින් ලැබෙන්නට ඉඩ ඇති මෙම ඊ පනිවිඩය ගැන කල්පනා කාරීවන ලෙස අවසානලෙස සටහන්ව තිබූ පුවතක් පලවී ඇත.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...