ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන A.V.G ආයතනය නවතම අංගයකින් සමන්විතව තම ආරක්ශක මෘදුකාංගයේ නව සංස්කරනයක් හදුන්වා දී ඇති බව පැවසෙනවා. මෙම නවතම අංගය පිලිබදව ඔවුන් සටහන් කරන්නේ ඔබේ පෞද්ගලිකත්වය රැකගැනීමේදී වඩාත් විදිමත් තාක්ශනයක් ඔවුන් හදුන්වා දෙන බවයි. සක්‍රියව ඔවුන් ඔබගේ ඊමේල් ලිපිනයත් ඩිබෙට් කාඩ්පත් අංකය හා ක්‍රෙඩිට් කාඩ්පත් අංකය යන වෙබ් අපරාධ කරුවන්ගේ මූලික ඉලක්කයන් ත්‍රිත්වය ලෙස හදුනාගෙන ඇති දත්තයන් සුරකීමට කටයුතු කරන බවයි.
මීට අමතරව තම නව සංස්කරනය පරිගනකයේ නිරෝගී බව කෙරෙහි බලපාන මූලික නඩත්තු කටයුතු කිහිපයකින්ද සමන් විත බව සටහන් වෙනවා. ඒවා අතර දෘඩ තැටිය නැවත පිලියල කිරීම, අනවශ්‍ය මෘදු ගොනු ඉවත් කිරීම මෙන්ම රෙගිස්ට්‍රි පිරිසිදු කිරීම ආදී ක්‍රියා කාරකම් වලින් සමන්විත බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...