Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-06
ස්කයිප් ඔස්සේ මෘදුකාංග පහරදෙන්නන් තම ගොදුරු සෙවීම අරබා ඇති බවට........
ස්කයිප් ඔස්සේ මෘදුකාංග පහරදෙන්නන් තම ගොදුරු සෙවීම අරබා ඇති බවට තොරතුරු කියවෙනවා. "ඔන් ලයින් හෙල්ප්" නම් ස්කයිප් ගිනුමක් යටතේ ලැබීතිබුනු හඩ පනිවිඩයකින් කියවී තිබුනේ "ඔබේ පරිගනකය මෘදුකාංග පහරදීමකට ගොදුරුව ඇති බවත් පහත දැක්වෙන වෙබ් ලිපිනය ඔස්සේ පිවිස මෘදුකාංගයක් ලබාගෙන එය නැවත පිලිසකර කර ගන්නා ලෙසයි. තවත් වැදගත් කාරනවක් වන්නේ මෙහි කටහඩ ස්වංක්‍රීය යන්ත්‍රයකින් නිර්මානය වී ඇති බවට හැගෙන සුලු වීමයි.
මෙම පනිවිඩය ලත් අය වහා මෙම ඇමතූම ලැබුනු සබදතාවය අසුරා "ඔන් ලයින් හෙල්ප්" ස්කයිප් ගිනුම් ගැන සොයා බලන ලද අතර , ගිනුම් 100 කට අදික ප්‍රමානයක් දැක ගත හැකිවූ බවට තොරතුරු පලවෙනවා. වැඩිදුරටත් සොයා බලන විට වැටහී ඇත්තේ මින් බහුතරයක් ගිනුම් සැබැලෙසම පවතින ඒවා වන අතර කිහිපයක්ම ඉහතකී ආකාරයේ යාන්ත්‍රිකව නිර්මානය කර ඇති සයිබර් දූෂක ගිනුම් බවයි. පසුව වැඩිදුරටත් කරුනු සෙවීමේදී දැනගත හැකිවූවේ "සිකියුරිටි සොෆ්ට්වෙයර්" නම් හානිකර මෘදුකාංගයක් ඉහත සදහන්වූ වෙබ් අඩවියෙන් පතුරවන බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...