Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-05-18
සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව...
සද එලිය විසිරුනු කදුමුදුනතට ආසන්නයේ පිහිටි මගේ කුටියේ සක්මන් මලුව නිර්වානය නැතිනම් සියල්ල විසිරයන මොහොත දක්වා මගේ මතකයෙන් මැකී නොයනු ඇත.ඈතින් ගලා එන සිහින් පිරිත් හඩ සසර පුරා පුරුදු කල පහන් බවක් සිත තුල අවදිකරනවා දැයි මට සිතේ. ලොකු ස්වාමීන්වහන්සේ ඇත්තෙන්ම මිනිසෙක් වියහැකිදැයි මගෙම සිත මගෙන්ම විමසයි. රැස්වුනු ආහාර පාන ස්වාමීන්වහන්සේලාට දෙවනුව ගිහි සිල් ඇත්තන්ට තෙවනුව නිරන්තරයෙන්සහය සදා මෙහි රැදී සිටින සියල්ලන්ටම සපයා අවසානයේ දානකුටිය අසබටවිත් සිටින සතෙකු සිව්පාවෙකැ ඇත්නම් ඔහුගේ කුසද සනහාලීමෙන් පසුව පසකට වී සතුටින් ඉතිරිවන යමකින් තම කුස සනහා ගන්නේ අපමන පහන් සතුටකින් සැහැල්ලුවකිනි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...