මා ජීවිතකාලයම පුරා බලාපොරොත්තුවෙන් සිටි අපූරු මිනිසෙක් ආශ්‍රමයට මීට දින දෙකකට පෙර සැපැමිනියාය. එතුමන් ටිබෙට් ජාතික සෙන් බුදුදහමට අනූව භාවනා යෝගීව කල්ගෙවනා මහත්මයෙකි. ජර්මේනියේ පැවති දහම් හමුවකට සහභාගීවී ආපසු යන අතරතුර එතුමා සේවය කල ඉන්දියානු විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන තිබූ නිවාඩු කාලය කාලය ඉතිරව ඇති බැවින් අප සමග කෙටි කාලයක් ගතකරන්නට තීර්නය කොට මෙහි පැමින තිබිනි.ඊයේ සැදැවේ දහවල අහර වෙලාවෙන් පසුව ආශ්‍රම කදුමුදුනත් අතරින් වැටී ඇති කුඩා අතුරු මාවත ඔස්සේ බටහිර බැවුමෙන් ගලා බසින විශාල ගංගාව සැදැවට තම හිරුකිරන සමග මවන අසිරිය නරබන්නට යන්නට ආරාධා කලෙමි.
අප බොහෝ දුරක් ඇවිද ගියෙමු. වෙනදා මා මෙවන් සක්මනකදී රස විදින අපමනක් වූ සොබා දහමේ අසිරිමත් දෑ අද නොදැක්කේ ඇයිදැයි මතකයට නැගුනේ ගමන අවසාන කොට බොහෝ වෙලාවකට පසුවය.මා පවසන්නට යන දෙය සමහර විටක ඔබට නොවැටහීම හෝ වරදවා වැටහීම නොවන්නට හැකි උපරිම උත්සාහ දරන බවටත් ඉන් පසුවත් ඔබට නෝවැහටීම සිදුවන්නේ නම් ඒ ගැන කනගාටුව පලකරමින් මම හැකි උපරිම උත්සාහයෙන් එය වචන වලට පෙරලන්නට උත්සාහ කරමි. වචනයේ ශබ්දය හෝ සංකේත ගොන්නට ඉහලින් පවතින අර්ත එකගත්වය එසේත් නැතිනම් වචනයක ව්‍යුහයේ උපරිතලය හා ඉන් ඔබ්බට පැතිරෙන සමාජීය හා පෞද්ගලික අර්තයන් එකිනෙක හමුවෙන අවකාශය අපූරුවට ඔහු මට පැහැදිලි කර දුන්නාය. විසිතුරු බුදු දහමත් නිරුවත් බුදු දහමත් අතර වෙනස පලමු වර මට හැගෙන්නට පටන් ගත්තාය.සෙන් දහමේ හිහඩ බව තුල සැගව ඇති ඇති අපමන අර්තයන් මාහට වැටහෙන්නට පටන් ගත්තාය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...