Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-03-22
ඇයි නිවන් ඔච්චර ගනන්!!!!!!!!!!
නිවන් මග කෙල පැමිනි උත්තමයෙකු විසින් සකස් කර ඇති "නිවනට මග" සීඩී 18 කින් යුත් පාඩම් මාලාව දැන් ලබා ගත හැකියි. එක සීඩී තැටියක මිළ 1500/= වන අතර සීඩී 18ම එක වරම මිළදීගෙන හැදැරිය යුතු බවට අප තරයේ අවවාද කරනුයේ (1) එසේ කිරීමෙන් අපට හොද ලාබයක් ලැබෙන නිසාත්, (2)නිවන් මග අවසානය දක්වාම ගොස් ආපසු පැමින ඇත්තෙකු විසින් මෙම දහම් පාඩම් මාලාව සකස් කර ඇති නිසාය. මෙම සීඩී මාලාව හැදැරීමෙන් ඔබට නිවන් මග දොර හැරෙන බවට අපසහතික වන්නෙමු.(කෙසේ නමුත් ඔබට පින් මදවීමෙන් නිවන් මග දොරගුළු විවර නොවීමේ තත්වය මත්දී පමනක් එහි වගකීම ඔබම දැරිය යුතු බව පමනක් සටහන් කරනු කැමැත්තෙමු.)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...