ආශ්‍රමය අවට ගම් වාසීන් පන්සිල් ගන්නවා මම දැක ඇත්තේ ඉතාමත්ම කලාතුරකිනි. සැමදාම උදැසන හඬ නගමින් පන්සිල්පද මෙනෙහි කරන බොහෝ රටවල මිනිසුන් මෙන් නොව මම ගම් වාසීන්ගේ ජීවිත තුල දහම බද්ධවී ඇති බවක් පෙනෙයි. වරක් ගබඩා භාර කරු මට පැවසුවේ බොරු නොකියනේ දහමට බය නිසා සෝ දහම එලෙස නොකරන ලෙස කියා ඇති නිසා නොව සරල එක බොරුවකින් පටන් ගන්නේ මනසට මෙන්ම සමාජයටද කරදරකාරී බොරු වැලක ආරම්භයක් වන බැවිනි. ඔවුන් සතුන් නොමරන්නේ මෙම වනය සතුන් සිව්පාවුන් යනු මෙහි වෙසෙන මිනිසුන් සේම මෙහි අයිති කරුවන් බවට ඔවුනුත් විස්වාස කරන නිසාවෙනි. "අනුන්ට පෙනෙන්නට හඬ නගන දහම වෙනුවට මෙහි පවතින්නේ තමන් වෙනුවෙන් තමන් සදහා පවත්වාගෙන යනු ලබන දහමකි."
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...