බොහෝ කලකට පසු ආලෝකමත් දහවලක් උදාවී ඇත.කදුමුදුනත දකුනු දෙසට වන්නට වැටී ඇති අතුරු මාවත් මාවත ඔස්සේ බොහෝ දුරක් ඇවිද ගියෙමි. හෝරා දෙක තුනක පාගමනකින් අනතුරුව සමාන්තරව විහිදුනු කදු බෑවුමක පැතිර ඇති විශාල තෘන යායක් මැදිව පිහිටි ගම්මානයක් දිස්වේ. මාවත අද්දර පිහිටි කුඩා ගල් කුලක වාඩිවී අර ගම්මානය දෙස බලාසිටින්නට සිත්විය. මිනිසුන් ගැහැනින් දරුවන් කඩිරැලක් මෙන් එහේ මෙහේ දුවමින් දවස සමග පොර බදන අයුරු දිස්වේ.එක් නිවසක කිසියම් උත්සවයක් පවත්වනවා විය යුතුය. නෑහිතවතුන් එක්ව මධුවිතින් සප්පායන්ව උස් හඩින් යමක් ගායනා කරමින් සතුටු වෙනු පෙනේ.සමහර විටක එතැන මංගල්ලයක් පවත්වනවා විය හැක.ගිනිගෙන දැවෙන හිරු වටා පෘතුවිය ඊලග වටයද යන්නාක් මෙන්ම පෘතුවිතලය මත සංස්කෘතියේ ඊලග තවත් වටයකට සියල්ල සූදානම් වෙනවා විය යුතුය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...