2010-11-06

“ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා “

වරක් ආශ්‍රමයට ඇමරිකානු මහාචාර්ය වරයෙක් පැමිනියා. සොයාගැනීම් කිහිපයක් නිසා එතුමා විද්වතුන් අතරත් ගෞරවයට පාත්‍ර වුන කෙනෙක්. එතුමා පැමිනියේ දින හතක පමන කෙටිකාලයක නවාතැන් ගැනිමටයි.එතුමා බොහෝ විට දවසේ සමාලෝචන ‍රැස්වීමට පැමින හරිම ගැබුරු රසායනික සංයුතීන් ගැන භෞතික විද්‍යාත්මක නියමයන් ආදිය යොදාගනිමින් විශාල තර්ක විතර්ක යොදමින් බරපතල කතා පැවැත්තුවා. දවසක් තමාගේ දීර්ග පැහැදිලි කිරීමකින් අනතුරුව ඔහු ඇසුවා ,ස්වාමීන්වහන්ස මගේ බුද්ධදර්මය ගැන ඇති දැනීම ගැන ඔබවහන්සේ මොකද කියන්නේ කියලා.ස්වාමීන් වහන්සේ මද සිනාවක් සමග කීවේ “ඔබේ මනසට බුද්ධ දර්මය හොදටෝම සරල වැඩියි. ඒ නිසාම ඔබට බුදුදහම මග ඇරෙන ගතියක් මම දකිනවා ” කියල පමනයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...