2010-11-06

ඈත කදුවලලු වල තැනින් තැන සුදුපාට සලුවාගේ දියපාරවල් මතුවෙන හැටි ශාන්තිමත් මනසට බරපතල දහම් පනිවිඩයක් පහදා දෙනවා..

වස්සනයත් සමග ආශ්‍රමය එක පැත්තකින් වඩාත් නිහඩ වෙනවා උනාට තව පැත්තකින් හරිම කලබල කාරී වෙන හැටි හරිම අපූරුයි. අපි ආහාර සදහා දාන ශාලාවට යන්නේ දවසට එක වරක් පමනයි. බොහෝ වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේම ගම්වැසියන්ට දන්වනවා දානය ‍රැගෙන ඒමෙන් වලකින්න කියලා. විශාල දියපහරවල් දෙක තුනක්ම පසුකරන්නට වන නිසා වැසි සමයේදී. පසුගිය කාලයේදී නිහඩව කුඩා දියපාරවල්ව තිබු තැන් විශාල දිය පහරවල් වෙමින් මහ හඩ නන් වමින් ගලා හැලෙන හැටි හරිම ලස්සන දසුනක්. ඈත කදුවලලු වල තැනින් තැන සුදුපාට සලුවාගේ දියපාරවල් මතුවෙන හැටි ශාන්තිමත් මනසට බරපතල දහම් පනිවිඩයක් පහදා දෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...