2014-02-07

Windows 8.1 update 1 සමග Aero Glass නැවත පැමිනීමේ ඉඩක්!!!!

  තම මෙහෙයුම් පද්ධති සදහා නෙත්කලු බවක් එක්කරන්නට සමත්ව තිබූ Aero Glass අංගය වින්ඩෝස් 8 නිකුතුව සමග සමන්විත නොකරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කර තිබිනි. විනිවිද බවක් හා නම්‍ය පෙනුමක් ලබාදුන් එම අංගය නැවත වින්ඩෝස් 8.1 වෙතට එකතු කරන්නට වින්ඩෝස් 8.1 update1 සමග කටයුතු කරනු ඇති බවටයි පලවන නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ. මයික්‍රසොෆ්ට් සමාගම තවමත් update1 පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි කරන්නට කටයුතු කර නොමැති අතර මෙම වසරේ අප්‍රේල් වල පලමු සතියට නියමිත BUILD හමුවෙදී මෙම නිකුතුව සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනයෙන් නොනිල මට්ටමින් පිටවන පෙර සංස්කරන සමග මෙම තොරතුරු හෙලිවන අතර අවසන් සංස්කරනය සමග එම සමහර අංගයන් වෙනස් වීමේ හැකියාවක්ද පවතී.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...