2013-09-10

නව Skype භාවිතාකරන්නන් සදහා Micrasoft account එකක් අවශ්‍ය වේ.......

 
   මයික්‍රසොෆ්ට් සමාගම තම Live Messenger  සේවාව අවසන් කර දමන ලද අතර ඒ සදහා තමන් විසින් සතුකරගත් තවත් ප්‍රකට්‍ර සේවාවක් වන Skype සේවාව භාවිතාවන්නට නියමිත බවට පසුගිය කාලයේ නිවේදනය වන ලදී.මේ වන විට එම නව එක්වීම ක්‍රියාත්මක වෙමින් ඇති අතර මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ක්‍රමයෙන් මුදා හැරෙමින් ඇති නව භාවිතාව සදහා නව භාවිතාකරන්නන් හට Skype භාවිතාව සදහා Microsoft account  එකක අවශ්‍ය වනු ඇති බවය. මයික්‍රසොෆ්ට් සමගමේ Out look සේවාව සමග බද්ධකරමින් මේ වන විට භාවිතාව සදහා මුදා හැරෙමින් පවතින  නව භාවිතාව සදා වන මෙම නව තීර්නය  Skype සදහ පැමිනෙන නව නව භාවිතාකරන්නන් සදහා වන බවට ආයතනය පවසන අතර  දැනට Microsoft account  භාවිතා නොකරන්නන් සදහා එය අදාල වන්නේ කෙලෙසකද යන්න තවමත් ප්‍රකාශ වී නොමැත. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙම නව පියවර සමග භාවිතාකරන්නන්සදහා වඩාත් ආරක්ශිතබවක් ලැබෙනිඋ ඇති බවකි.මයික්‍රසොෆ්ට් සමාගම තම භාවිතාකරන්නන් සදහා පසුගියදා for two-step verification ද හදුන්වා දෙමින් තම භාවිතාකරන්නන් සදහා වැඩි ආරක්ශාව ලබා දෙන්නට කටයුතු කරන ලදී.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...