2013-03-12

ඇපල් ආයතනය ඉන්ටෙල් දෙසට අවධානය .....

ඇපල් ආයතනය තම අනාගත උපාංග සදහා අවශ්‍ය චිප්ස් නිපදවා ගැනීම වෙනුවෙන් ඉන්ටෙල් ආයතනය දෙසට යොමුව ඇති බවටයි වාර්ථා වෙන්නේ. මෙතෙක් සැම්සොන් ආයතනය සමග වූ සැබැදියාව නෛතික ගැටලු සමග මද දෙදරීමකට ලක්වීම මෙ තත්වයට හේතුවන් වන්නට ඇති බවයි සැලකෙන්නේ.ඉන්ටෙල් ආයතනය සැලකෙන්නේ ලොව ප්‍රධානතම  semiconductor  නිපදවන සමාගම  ලෙස උවත් ජංගම ප්‍රොසෙසරයන් නිපදවීමේ සැලකීමේදී අඩු අත්දැකීම් සහිත ආයතනයක් ලෙසටයි සැලකෙන්නේ. මීට පෙර අඩු බල භාවිතාවක් සහිත ප්‍රොසෙසරයන් නිපදවා ගැනීමක් පිලිබදව ඇපල් ආයතනය හා ඉන්ටෙල් ආයතනය අතරවූ උත්සාහය අසාර්ථක වූ බවටයි සටහන්ව ඇත්තේ. පසුගිය කාලයේ ඉන්ටෙල් ආයතනයේ වෙළඳපොල අඩුවීමක් වාර්ථාවන බවට සදහන් වන අතර ලොව පුටා ඩෙස්ටොප් උපාංග අලවිය අඩුවීම මෙයට හේතුවක් වන්නට ඇති බවටයි හදාරන්නන් පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...