2011-09-18

එලබෙමින් ඇති පෘතුවි සයිබර් සංස්කෘතිය....

සයිබර් අවකාශය පිලිබද ප්‍රකට විද්වතෙකු කියා සිටියේ "වෙළද නාමයන් කිහිපයකට සයිබර් අවකාශය කො‍ටු නොවුන හොත් අනිත් අතින් දේශපාලනික බලපරාක්‍රමයකට යට නොවුන හොත් උදාවන දශකයටත් අඩු කලයක් තුලදී  පෘතුවිය මතම පෘතුවි වැසියන්යැයි හැගීමෙන් වෙසෙන පෘතුවි සංස්කෘතියක උදාව දැක ගන්නට ලැබෙනු ඇතැයි මම විස්වාශ කරමි" යනුවෙනි.ඔහු තවදුරටත් කියා සිටියේ "මට මතක් වෙනවා පරිගණක යන්ත්‍ර කාර්යාල ආක්‍රමනයට පටන්ගත් කාලයේ ඒවායේ මධ්‍යම මට්ටමේ සේවකයින් දැඩි බියකින් එලබෙමින් ඇති තාක්ශනික සහය විවේචනය කල හැටි. ඔවුන් එම පරිවර්තනය දු‍ටුවේ තමන් සතු එකම හැකියාව පැහැර ගන්නට ආ හතුරන්ගේ ආගමනයක් ලෙසයි. නමුත් අද තත්වය වෙනස්. පසුව ඔවුන් වටහාගත්තා යාන්ත්‍රික තමන්ව නිර්මානශිලී තමන් කෙනෙකුට පරිවර්තනය කරන්නට ආ සුහද ආදරනීය පරිවර්තනයක් බව ඒක.සයිබර් අවකාශය ගෙන එන භෞතික , දේශපාලනික,ආගමික හා තවත් බොහෝ සීමාවන් වලින්  මිදුන නිදහස් මිනිස් අවකාශයට  සමහර දේශපාලනික, ආගමික හා තවත් නායකයින් කැමති නොවනවා ඇත්තේ කො‍ටුවුනු හා එකි නෙකාට එරෙහිවුනු මිනිස් චින්තනය ක්ශයවීම ඔවුන්ගේ පැවැත්මට එල්ලවන මාරාන්තිකම පහර වෙනු ඇතැයි විස්වාස කරන නිසා විය යුතුය".

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...