2020-05-31

THARU MINISA

"ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. 
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-30

අන්තර්ජාලය

විශ්ව ගම්මානය සංකල්පය අන්තර්ජාල භාවිතයේ මුල් යුගයට, අයිති වඩාත් අවධානය දිනාගත් සංකල්පයක් උනා. පසුකාලීනව සමාජ ජාලා යුගයේදී සමාජ දුරස්ථබව ඇතිකරන්නක් ලෙසට අන්තර්ජාලය වෙත බහුල චෝදනාවක් පැමිනියා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-29

දැනුම් රටාවක්

සමහර දැනුම් රටාවක් වඩාත් දිලිසෙන්නේ ඒවා වඩාත් තාර්කික හෝ අපූරු පැහැදිලි කරදීම් රැගෙන එන නිසා නොව ඒවා පසු පස ඇති මහත් ප්‍රාග්ධන හැකියාව හෝ නව වැඩවසම් කුලයන් නිසාය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ආක්‍රමනිකයන්

ප්‍රසස්ථ මට්ටමක රජෙක් බිහිකර ගන්නට නොහැකිව දුක් විඳිමින් සිටි ඔවූහු මත වඩාත් දියුනු භාවිතාවක් ලෙසට ගැනුනු පොතක් හඳුන්වා දෙමින් ආක්‍රමනිකයන් ප්‍රශ්නය වඩාත් සංකීර්න කොට දමන ලදී.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-28

පරිනාමීය දේශපාලණයක්

පරිනාමීය දේශපාලණයක් හිමි රටවල් කියන්නේ එක ආකාරයක්, එන්නත් කරන ලද දේශපාලණයක් හිමි රටවල් කියන්නේ තවත් ආකාරයක්. දෙවන ආකාරයේ ප්‍රභේධයේ වන නොසැසඳෙන බව හැම අතකින්ම ප්‍රකට වන සුළුයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa 

2020-05-27

අරගලයකි

දහම ඉල්ලා සිටින්නේ වඩාත් පුද්ගලවාදී අධ්‍යාත්මික අරගලයකි. නමුත් වෙළඳපොල ඉල්ලා සිටින්නේ වඩාත් දෘශ්‍යවාදී භෞතික අරගලයකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ඩිජිටල් ලේයරය

අඩු වැඩි වශයෙන් මුත් ජීවවිද්‍යාත්මක පදනමින් උඩට වන සියල්ල සදහා ඩිජිටල් ලේයරය පැමිනීම අනිවාර්ය අවශ්‍යතාවක් බව තහවුරුව ඇත.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-26

සතුරා

සතුරා සමග කටයුතු කිරීම සතුරා මගහැර සිටිනවාට වඩා සංකීර්න කටයුත්තකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-05-23

පරිවර්ථනීය අභියෝගයක්

සමස්ථ මිනිස් කථාන්දරයම පරිවර්ථනීය අභියෝගයක් පසුකරමින් සිටී. වඩාත් භීතිය උපදවන කාරනය වන්නේ මිනිසුන් විසින් තවමත් ප්‍රමානවත් වැටහීමක් නැති එනම් හදාරමින් සිටිනා අභියෝගයක් තරනය කරමින් සිටීමය.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-22

නායකත්වය

ඔබ තුල නායකයෙකු බිහිවීම එකකි. ඔබට නායකත්වය සඳහා උරුමයක් ලැබීම තවත් කාරනාවකි.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-05-21

දැණුම අවිංඥානික වේදනාවක්

දැණුම අවිංඥානික වේදනාවක් වනවිට හැදෑරුම් ආයතනවල මිනිසුන් දැනුම ලබන්නේ සවිංඥානික වින්දනයක් සදහා බවට පත්වේ. ඔවුන්ගේ දැනුම් සටහන් වඩාත් වඩාත් පුළුල් වපසරියක ඒවා වෙනවා වෙනුවට එම දැනුම් ගොනුවල පිට කවර වඩාත් වර්ණවත් ඒවා බවට පමනක් පත්වේ. දැනුම යාන්ත්‍රිකවීම එලබෙන යුගයයි.
"THARU MINISA"
- Pubudu Siriwansa
#siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...