2020-01-30

පරිණතවූ ගනකයේ කථාව.

පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝතලය පුරූ විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.
- Pubudu Siriwansa

2020-01-29

විශ්ව සංචාරකයින් ..

එදා වසර දස දහස් ගනනකට පෙර දවසක අපේ මුතුන් මිත්තන් කුඩා කන්ඩායම් ලෙසට වනාන්තරයේ සරන විට අනතුරක් හමුවේ පලා යන්නට රැහේ එකි නෙකා අතර හුවමාරුවූ සරල හඩේ සිට අද ලොවපුරා සෑම අස්සක් මුල්ලක් නෑර ක්ෂනයකින් තොරතුරක් බෙදා හදා ගන්නට සහය වන අන්තර්ජාලය දක්වා ගමන අතර තුර විශ්වයේ කොයිතරම් නම් ජීව සංස්කෘතීන් අවසන්ව යන්නට ඇත්ද? එලබෙන දශක දෙක තුන තුල අප විශ්ව සංචාරකයින් වන්නට ඇත්තටම ඉඩක් නැතිමද?
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-26

මිනිසා Vs සමාජය

පුද්ගලයෙක් කියන්නේ ආශා පද්ධතියක්. සමාජයක් කියන්නේ නීති පද්ධතියක්. මේ අර්ථයෙන් බලන කොට ලාංකික නිදහස් පුරවැසියාගේ ආකෘතිය වෙන්නේ තම ආශා පද්ධතියට නිදහස හොයන කෙනෙක්. යුරෝපීය පුරවැසියා යනු පෙර කී සමාජය තුල නිදහස් වන පුරවැසියාවයි. ඒක නීතිය විසින් හික්මවන ලද මිනිස් සංස්කරනයක්.
- Pubudu Siriwansa

2020-01-24

ස්මාර්ට් ලේයරය ..

ස්මාර්ට් ලේයරය ප්‍රාතමික යාන්ත්‍රනයක් උත්කර්ෂකරවයි. එය හුදු යාන්ත්‍රික ආකාරයටම නොව තීරනයමය ආකාරයට එය උස්තල ගන්වන ආකාරය අපූරුය. කාර්යක්ශම කරන ආකාරය විස්මිතය.
"THARU MINISA"
- Pubudu Siriwansa

2020-01-23

පරිණතවූ ගනකයේ කථාව.

පරිණතවූ ගනකයේ කථාව වඩාත් අපූරු එකකි. මිනිස් මනසේ ශක්‍යතාවය අනන්තය තෙක් දිගු කරන්නට එයට ගතවූයේ දශක දෙක තුනකි. එලබෙමින් ඇත්තේ පොලෝතලය පුරූ විසිරුනු අපමන බුද්ධි ගුලාවන් එකිනෙක යාවෙමින් නිර්මාණය වන විශ්ව මනසේ යුගයයි. පරිගණකය නැතිනම් ඔබේ තොරතුරු දිවිය ගැන වෙනස් කියවීමක් අවශ්‍ය වන්නේ එලබෙන යුගය වඩාත් වෙනස් එකක් වන්නට නියමිත බැවිනි.
- Pubudu Siriwansa

2020-01-22

වෙනස් කරමින් ...

අපි අපව වෙනස් කරමින් සිටිනවා. අපි අපේ අවට වෙනස් කරමින් සිටිනවා. එපමනක් නොව අපි අපගේ අනෙකා ගෙනුත් වේගයෙන් ඈත් වෙමින් සිටිනවා. වැදගත්ම කාරනය තමයි වසර දහස් ගනනක් අපව රැකගත් ස්වභාව ධර්මයේ ප්‍රධාන කොන්දේසි වලින් පවා ඉවත් වෙමින් සිටිනවා. භ්‍යානකම කාරනය තමයි මේ ඉවත්වීම තව කොතරම් දුරකට අපේ ස්වාභාවික මූලයන්ට දැරිය හැකි වේවිද යන්න.
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-21

විශ්ව සංචාරකයින් ..

එදා වසර දස දහස් ගනනකට පෙර දවසක අපේ මුතුන් මිත්තන් කුඩා කන්ඩායම් ලෙසට වනාන්තරයේ සරන විට අනතුරක් හමුවේ පලා යන්නට රැහේ එකි නෙකා අතර හුවමාරුවූ සරල හඩේ සිට අද ලොවපුරා සෑම අස්සක් මුල්ලක් නෑර ක්ෂනයකින් තොරතුරක් බෙදා හදා ගන්නට සහය වන අන්තර්ජාලය දක්වා ගමන අතර තුර විශ්වයේ කොයිතරම් නම් ජීව සංස්කෘතීන් අවසන්ව යන්නට ඇත්ද? එලබෙන දශක දෙක තුන තුල අප විශ්ව සංචාරකයින් වන්නට ඇත්තටම ඉඩක් නැතිමද?
" Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-20

පිරිපහදු..

ප්‍රථමික විස්වාස පද්ධති පිරිපහදුකර සංස්කෘතියත්, සංස්කෘතිය පිරිපහදු කර විද්‍යාවත්, විද්‍යාව නැවත පිරිපහදුකර තාක්ෂණයත් නිපදවා ගන්නා ලදී.
"THATU MINISA"
- Pubudu Siriwanss

2020-01-19

ප්‍රාථමික තරු අළු සෙලවුමක්

වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර “තොරතුරු තාක්ෂනයට” හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් “ඇකඩමික්” ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත.
- Pubudu Siriwansa

2020-01-18

Tharu Minisa

මිහිමත මිනිස් සටහනෙහි තොරතුරු තාක්ෂණයට හිමිවන්නේ අසමානතම තැතකි. එය ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සැම ආර්ථයකින්ම වන අවකාශ වෙත ගෙනැවිත් ඇති වෙනස් කම් අපමනය. මිනිසා තමා අවට අවකාශයෙන් නිර්මානය කරගෙන ඇති අපමනක් යාන්ත්‍රික කරනයන්ට තම මනස යාකිරීමෙන් තම ජීවවිද්‍යාත්මක ආධිපත්‍යයේ යුගය අවසන් කරනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa

2020-01-17

ඇලීම් Vs ගැටීම්

ලෝකයට ඔබ තුලින් ගලා යන්නට ඉඩ හරින්න. එකගද නොවන්න, එරෙහිද නොවන්න.
" අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට"
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...