2014-11-05

Google හි London campus වලටද BTM යන්ත්‍රයක්....

    2009 දී Bitcoin සමග ඇරබි cryptocurrency  වල තවත් තීරනාත්මක පියවරක් ‍රැගෙන එමින් Google  ආයතනය තම London campus හි BTM යන්තරයක් සවිකරන්නට පියවර ගෙන තිබෙනවා. ආයතනය හෙලි කරන්නේ අතදා බැලීමේ මට්ටමින් ඇරබෙන මෙම උත්සාහය සමග භාවිතාකරන්නන් virtual currency පිලිබදව දක්වන උනන්දුව පිලිබදව මෙන්ම ඒ සදහා දක්වන පෙලබවීමේ හැකියව පිලිබදව හැදෑරීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ යන්තරය සමග එය භාවිතාකරන්නන්හර ආහාර ද්‍රව්‍ය ලබා ගන්නට හැකිවන බවට පැවසෙනවා.  භාවිතාකරන්නන්ගේ Bitcoin wallet නොහොත් තම Bitcoin බහාලනයන්(Online) සමග මෙම ගනු දෙනුවට පිවිසිය හැකි අතර මීට අමතරව සම්මත මුදල් සමගද මෙම යන්ත්‍රය භාවිතාකල හැකි බව නිවේදනය කෙරෙනවා. ප්‍රධන මට්ටමේ ආයතනයක් මෙලෙස ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාවකට පිවිසීම වඩාත් ඉක්මනින් virtual currency භාවිතාව ප්‍රචලිත වීමකට හේතුවනු ඇති බවටයි හදාරන්නන් යෝජනකරමින් සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...