2014-02-07

Android ධාවනය වන Apple දුරකථනයක්????

  Samsung ආයතනය ලොව ප්‍රධානතම smart phone නිපදවන්නා බවට පත්වෙමින් සිටියද Apple ආයතනය තම අනන්‍යතාවයස් සමග තවමත් තම වෙළඳ පොල තුල හොඳින් ලාබ ලාබ ලබමින් සිටින සමාගමක් ලෙසටයි පිලි ගැන්නෙන්නේ. එනමුත් Apple ආයතනයේ සමනිර්මාතෲ වරයෙකු වන Steve Wozniak මහතා පවසා සිටින්නේ තම ආයතනය වෙතින්ද Android දුරකථන වෙළඳ පොල වෙතට පිවිසීමක් කලයුතු බවකි. ඔහු පවසන්නේ එසේ නොකිරීම තම ආයතනයට පවතින අවස්ථාවක් අහිමිකර ගැනීමක් වන බවයි. ඇපල් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙතට භාවිතාකරන්නන් කැමත්ත ගැන ඔහු විස්වාසය පලකරමින් ඔහු එහිදී අදහස් දක්වන්නට කටයුතු කල බවයි වාර්ථා වන්නේ. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියේ ස්ටීව් ජොබ්ස්ද එදා සෝනි  Vaio notebooks මත තම මෙහෙයුම් පද්ධතිය ධාවනය වනවාට කැමැත්තෙන් සිටීම සිහිපත්කරමින් තම මෙහෙයුම් පද්ධති පිටස්තර ආයතනයක දෘඩාංග මත ධවනය වීම වාගේම බාහිර මෙහෙයුම් පද්ධතියක් තම දෘඩාංග මත ධාවනය වීම ගැටලුවක් නොවන බවට අදහස් පලකරමින් සිටියා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...