2013-09-13

SSD තවමත් මහත් ස්තීර තාක්ශනයක් නොවේ!!!!!

  දෘඩාංග ලොකයේ එක් කරදරකාරයෙකු ලෙසට සලකන දෘඩ තැටිය(Hard disk) සදහා සාර්ථක විකල්පයක් ලෙසට පිලිගැනෙමින් තිබුනේ SSD(SOLIDE STATE DRIVE) පැමිනීමයි. විශේෂයෙන් මොබයිල් මට්ටමේ උපාංග සදහා මහත් සහනයක් ‍රැගෙන පැමිනි මෙම තාක්ශනය පරිගණක උපාංගයක් තුලවූ එකම යාන්ත්‍රික කොටස සදහා විකල්පයක් වෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තු ඇතිකරවනු ලැබුවා. මේවන විට තොරතුරු ලෝකය තුල පැතිරෙමින් ඇති පුවත් පවසන්නේ බලපොරොත්තුවූ පරිදි මෙම තාක්ශනය ඔස්සේ ලැබෙනු ඇති බවට වූ පහසුව පිලිබද අවිනිශ්චිත බවක් මේ වන විට ගොඩ නැගෙමින් ඇති බවකි. වැඩි වේගය මෙන්ම පහසුව ඔස්සේ SSD වෙත තැබූ විස්වාසය එහි අකංඩව ක්‍රියාත්මකවීමේ නොහැකියාව පිලිබදව වන සැකයන් ඔස්සේ බිඳ වැටෙමින් ඇති බවයි පැවසෙන්නේ. ඔවුන් පවසන්නේ මෙම තාක්ශනයේ සහය උපකරන (SSD controller,capacitors) වල වන දුර්වලතා ඔස්සේ මෙම තත්වය ඇති වෙමින් පවතින බවටයි.කෙසේ වෙතත් තවමත් හදාරන්නන් පවසන්නේ පැරනි දෘඩතැටි තාක්ශනය හා සැලකීමේදී තවමත් HDD තාක්ශනය ඉදිරියෙන් සිටින බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...