2013-03-09

මෘදුකාංග අස්ථාපනයේදී සහය මෘදුකාංගයක්.....

පරිගණකය මත මෘදුකාංගයක් ස්ථාපනයේදී මෙන්ම අස්ථාපනයේදීද කල්පනාකාරී වීම වැදගත්වේ. යම් මෘදුකාංගයක් පරිගණකය මතින් අස්ථාපනයට සහය මෘදුකාංගයක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග පැමින ඇති මුත් මෙම මෘදුකාංගයෙන් ලැබෙන සහය වන්නේ ඊට වඩාත් පහසු ලෙස එම කටයුතු කර ගන්නට සහය වීමයි. යම් මෘදුකාංගයක් ස්ථාපනය කරන ලද දිනය අනූව , එම ගොනුව දෘඩාංගයේ ලබා ඇති ඉඩ ප්‍රමානය අනූව මෙන්ම එම මෘදුකාංගයේ නාමය අනූව අස්ථාපනය සදහා මෙම මෘදුකාංගය ඇසුරින්  තොරා ගැනීමට අවස්ථාව ලැබෙනවා මෙන්ම මෘකාංග සදහා ලබාගෙන ඇති යාවත්කාලීනයන්දහදුනා ගෙන අවශ්‍ය විටක ඒවා ඉවත්කරගැනීමට මෙම මෘදුකාංගය සහය වනු ඇත.
http://siriwansa.com/SOFTWARE.php

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...