2013-01-03

වින්ඩෝස් ෆොන් සදහා යු ටියුබ් මගහැරිම?????



මයික්‍රසොෆ්ට් හි වින්ඩෝස් ෆෝන් වෙත ගූගල් වෙතින් තවමත් නිල මට්ටමේ යුටියුබ් සම්බන්ද කරවන ඇප් මෘදුකාංගයක් නිකුත් නොකිරීම පිලිබදව කනස්ස පලකරමින් සිටිනවා.දැනට වින්ඩෝස් ෆෝන් සදහා මයික්‍රසොෆ්ට් සමාගමෙන් නිකුත්කර ඇති ඇප මෘදුකාංගය එතරම් සාර්ථක භාවිතාවක් ලබා නොදෙන අතර එය හුදු යු ටියුබ් මොබයිල් අඩවිය වෙත සබදතාවයක් පමනක් ලබා දෙන අතර තම තරග කරුවන් වන ඇන්ඩ්‍රෝයිඩ් හෝ --- මට්ටමේ මෘදුකාංගවෙත මෙන් සාර්ථක මට්ටමේ පහසුකම් සහිතව ක්‍රියාත්මක නොවන බවටයි පැවසෙන්නේ.මයික්‍රසො‍ෆ්‍රා ආයතනය පවසන්නේ ගූගල් ආයතනයේ මෙම හැසිරීම ඇමරිකානු වානිජ නීතිරීති පවා නොසලකා හැරීමක් වන බවයි.
               පසුගිය දෙවසර පුරාම මයික්‍රසොෆ්ට් ආයතනය මෙ අපිලිබදව විමසිල්ලෙන් සිටිනමුත් තවමත් ගූගල් ආයතනයෙන් මේ සදහා යහපත් ප්‍රථිචාරයක් නොලැබී ඇති අතර ගූගල් හි විධායක මට්ටමෙන් මෙලෙස වින්ඩෝස් දුරකථන වෙත එලෙස ඉහල මට්ටමේ යු ටියුබ් සේවාවක් නොදීමට කටයුතු කරමින් සිටින බවටයි පලවන නිල නොවන වාර්ථා පවසමින් සිටින්නේ.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...