2010-11-06

සමාධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට

අද සැදැවේ පැවති දවසේ සමාලෝචන ‍රැස්වීමේදී සමාධි මනස ගැන ගැටලුවක් ලොකුස්වාමීන් වහන්සේට යොමුකලේ ටිබෙටියානු ස්වාමීන් වහන්සේ නමක් විසින්. එක්තරාආකාරයකට සමාධිය ප්‍රයෝජනවත් නමුත් සමධි මනසට ලොල් වීම ඔබව යතාර්තයෙන් ඉවතට ඇදදැමීමක්බවයි අවසානයේ අපට පහදා දුන්නේ.”සීමාන්තික සමාධිය ඔබේ විමසිල්ල නිදිගන්වනු ඇත” ලොකු ස්වාමීන්වහන්සේ පැහැදිලි කලා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...