2014-02-05

ලොව වේගවත්ම අන්තර්ජාල සබදතා ආසියාවෙන්!!!

  හදාරන්නන් පවසන්නේ ලොව වේගවත්ම අන්තර්ජාල සබදතා භාවිතාවෙමින් ඇත්තේ ආසියාතික රටවල බවයි. රටක වේගවත් සංවර්ධනයක් සදහා වෙගවත් තොරතුරු හුවමාරුව වැදගත්ම සහයක් ලබාදෙන අතර අධ්‍යාපනය සෞක්‍ය වැනි ක්ශේත්‍රවලට ඒයින් ලැබෙන්නේ නොමද සහයක් බවටයි පිලිගැනීම වන්නේ. එම වාර්ථාව හෙලිකර සිටින්නේ ආසියාතික රටවලින් Hong Kong වලදී 65.4 Mbps අන්තර්ජාල සබදතාවයක් ලබා දෙමින් ඉදිරියෙන්ම සිටින බවත් 63.6 Mbps වේගවත් සබදතාවයක් ලබා දෙන දකුනු කොරියාව දෙවන තැන සිටින බවයි. පසුගිය වසර හා සැසදීමේදී සියයට දෙලහක වේගයේ වර්ධනයක් ලබා ගෙන ඇති සබදතා වේගයන් සදහා එම රටවල කුඩා බව අමතර වාසියක්ව පවතින බවටයි හැදෑරෙමින් ඇත්තේ. එවැනි රටවලදී  fiber optic කේබල සබදතාවය ඔස්සේ පහසුවෙන් අන්තර්ජාල සබදතාවයන් ලබ දෙන්නට හැකි වීම ඔවුන් සදහන් කර සිටිනවා. ඉන්දුනිසියාව වැනි විශාල රටක් සැලකීමේදී සියයට තිහක පමන වේගය අඩුවීමක් වාර්ථාවෙමින් 115 වන තැනට පත් රටක ලෙසට ගනනය වී තිබෙනවා. චීනය මෙන්ම ඉන්දියාවද ප්‍රධානතම රටවල් 100 අතරින් ඉවත්ව තිබීම තවත් හොඳ නිදසුනක් බවටයි ඔවුන් හෙලිකර සිටින්නේ.
  1. Hong Kong, 65.4 Mbps
  2. South Korea, 63.6 Mbps
  3. Japan, 52 Mbps
  4. Singapore, 50.1 Mbps
  5. Israel, 47.7 Mbps
  6. Romania, 45.4 Mbps
  7. Latvia, 43.1 Mbps
  8. Taiwan, 42.7 Mbps
  9. Netherlands, 39.6 Mbps
  10. Belgium, 38.5 Mbps

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...