2013-10-01

නව Kinect සමග දෙදෙනෙකුගේ අනකිරීම් එකවර හදුනා ගන්නට හැක!!!!

  පැමිනෙන්නට නියමිත Xbox One console සමග  Kinect hardware පැමිනෙන්නට නියමිත බවට දැනටමත් පවසා තිබෙනවා. භාවිතාකරන්නෙකුට තම භාවිතව  "Xbox On"ලෙසින් වන වාචික අනකිරීමකින් අරබන්නට හැකිවන ලෙස පැමිනෙන Kinect add-on ඔස්සේ එකවර පුද්ගලයන් දෙදෙනෙකුගේ අනකිරීම වෙන වෙනම හදුනා ගැනීමේ හැකියාවෙන් යුත්ත වන බවටයි අලුත්ම තොරතුරු පවසන්නේ.මයික්‍රසොෆ් හි ප්‍රකාශකයෙකු පවසන පරිදි නව Xbox One සමග අදුරු කාබරයක සිටින අයෙකුගේ දෙතොලෙහි හැසිරවීම හදුනාගන්නට සමත් වනවා මෙන්ම භාවිතාකරන්නාගේ මුහුනේ ස්ථාන 1400ක් ඔස්සේ ඔහුගේ ප්‍රකාශනයන් හදුනා ගැනීමට භාවිතකල හැකි අයුරින් පැමිනෙන බවටයි පවසා සිටින්නේ.මෙලෙස කාබරයක සිටින පුද්ගලයන් හයක් දක්වා වෙන වෙනම හදුනා ගැනීමේ හැකියාවෙන්ද එය සම්න්විත වනු ඇති බවටයි පවසා සිටින්නේ.
                  කට හඬ දෙකක් වෙන වෙනම හදුනා ගන්නට සමත් මෙම නව පැනිමීමත් සමග ක්‍රිඩාවකදී පමනක් නොව Skype , TV වැනි පහසුකම් වලදීද පහසුවෙන් දෙදෙනෙකුගේ වෙන වෙනම අනකිරීම් එය හදුනා ගන්නට සමත්ව පැමිනෙනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම නව Kinec නොවැම්බර් 22 නිකුත්වීමට නියමිත බවටයි නිවේදනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...