2013-09-20

ගූගල් Search page වෙතට apps toolbox එකක්ද එක්වනු ඇත...

  ගූගල් ආයතනය තම සෙවුම් Search page හි නව වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙමින් සිටින බවටයි වාර්ථා වන්නේ. තම Logo ව පැහැදිලි මෙන්ම පැතැලි හැඩැති බවක් ගෙනෙන ලෙසට වෙනස්කරන්නට ක්‍රියාකර ඇති අතරම එමපි‍ටුව වෙත apps toolbox එකක්ද ගෙනෙන්නට ක්‍රියාකර ඇති බවයි හෙලිවන්නේ. තවමත් සුලු භාවිතාකරන්නන් පිරිසක වෙතට පමනක් දැක්වෙන මෙම නව පි‍ටුව දැනට Apple's OS X  ඔස්සේ ගූගල් වෙත එන්නන්ට විවෘතව ඇති බවටයි සටහන් වන්නේ.මෙම නව වෙනස ඉදිරියේදී Windows හා Linux භාවිතාවන් වෙට එනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.පෙරදී මෙම Google apps භාවිතාකිරීමේ හැකියාව Chrome start page  හා windows 8 වෙතට පමනක් පහසුවී තිබුන අතර නව වෙනස සමග එම පහසුව main search page එක වෙත පැමිනීම වැඩි භාවිතාකරන්නන් පිරිසකගේ පැසසුමට හේතුවනු ඇති බවටයි පිලිගැනෙන්නේ.ගූගල් ආයතනය තවමත් තම නව වෙනස පිලිබදව නිල ප්‍රකාශයක් නිකුත්කොට නොමැත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...