2013-09-10

iPhone 5 සදහා ඇපල් ලෝලයන් පෙල ගැසිමින් සිටී.....

  කෙසේ හෝ තමන් වෙත පැමිනෙන පාරිභෝගිකයාගේ පසුම්බියට "තට්‍ටු" කිරීම ව්‍යාපාරික බවයැයි විස්වාස කරන බහුතර ලෝකයට ඇපල් සමගම ගැටලුවකි. ස්ටීව් ජොබස් යනු කිනම් ආකාරයේ මිනිසෙකුදැයි හරි හැටි ස්ථාන ගත කරගන්නට නොහැකිව අතර මංවන මාධ්‍ය භාවිතාවන් තවමත් තැනින් තැන දැකිය හැකිය. සමුගෙන ගිය අපූර්ව "තොරතුරු ලෝකයේ සිත්තරා"  විශාල ලෙස ආදායම් උපදවන වෙළඳ ව්‍යාපාරයන් නිර්මනය කලද එයි වූ සංස්කෘතිය අදටත් මහාපරිමානයේ ව්‍යාපාරික අනුගමනය කරනු දැකිය හැකිය.
                              තම වෙළඳනාමය වෙනම සංස්කෘතියක ලෙසින් වැලඳ ගන්නට  කැමැත්තෙන් සිටින පිරිසක් නිර්මානය කරන්නට ඔහු සමත්වූව පමනක් නොව තවමත් එම ස්වභාවය වලංගුව පවතින බව සනාත කරමින් පැමිනෙන්නට නියමිත ඔවුනගේ නව නිකුතුව බලාපොරොත්තුවෙන්  පෙල ගැසෙන පිරිස අඩුවක් නොමැති බවයි පෙනෙන්නට ඇත්තේ.New York  වල Fifth Avenue store වෙතට iPhone 5 දුරකථන මුලින්ම ලබා ගැනීමේ අරමුනින් පෙල ගැසෙන්නන් මේ වන විටත් එකතු වෙමින් සිටින බවයි වාර්ථා පවසන්නේ.තවමත් අවිනිශ්චිත ඇපල් දුරකතනය ලබාගන්නට බලාපොරොත්තුවන ඔවුන් පවසන්නේ එහි මිල හෝ පැමිනෙන නව අංග කුමක් වුවද තමන් එය වෙත ප්‍රියකරන්නට කැමැත්තෙන් සිටින බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...