2013-03-10

පහසු Download Manager මෘදුකාංගයක්...

අන්තර්ජාලයෙන් යමක බාගත කරගැනීමේදී මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ විධි කිහිපයකිනි. සාමාන්‍ය බාගත කරගැනීමේ වේගය හය ගුනයකින් වැඩිකර දෙන අතර හදිස්සියේ සබදතාවය බිඳ වැ‍ටුනහොත් එය යතාතත්වයට ස්වංක්‍රීයව පත්කරදෙන්නට සමත්වන බවත් ප්‍රධාන පෙලේ බ්‍රවුසරයන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ස්වංක්‍රීයව ක්‍රියාත්මකවීමෙන් හා යු ටියුබ් ෆේස්බුක් වැනි ප්‍රකට වෙබ් අඩවි වලින් වීඩියෝවන් බාගත කරගැනීමේදී සරල ක්ලික් කිරීමකින් පමනක් එම බාගත කිරිම අරබන්ට හැකිවීමත් ඉන් කිහිපයකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...