2012-05-27

ජූලි 9 අනතුරු සහිත බව පරිගණක 500000 වෙත තවමත් විවෘතයි......


ගූගල් ආයතනය පවසන්නේ ඩී.එන්.එස් චේන්ජර් මෘදුකාංගයේ ආසාධිත බවින් යුත්  මුලියන භාගයකට ආසන්න පරිගණකයන් ප්‍රමානයක් එලබෙන ජූලි නම වන දින වන විට  අන්තර්ජාල සබදතා බිද වැටීම පිලිබද අනතුර තවමත් පවතින බවයි. ඔවුන් පවසනවා මෙම සතියේ සිට ගූගල් සෙයුම් යන්ත්‍රනයන් භාවිතාකරන සියල්ලන් වෙතම මෙම මෙම ආසාධිත බවින් යුත් බවට හැගෙන සේ තම පරිගණකය හැසිරෙන්නේනම්  අනතුරු ඇගවීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කරන්නට සියල්ල සූදානම් බව.
                                                            ඔබ කිසියම් වෙබ් අඩවියක් සදහා ලිපිනයක් ඔබගේ පරිගනකයේ වෙබ් බ්‍රවුසරය මත සටහන් කල විට අදාල සර්වරයන්  ඔස්සේ එම වෙබ් අඩවිවෙත ඔබ යොමුවීම සිදුවීම සාමාන්‍ය ක්‍රමය වූවද මෙම ආසාධිත බව සමග ව්‍යාජ සර්වරයන් වෙත ඔබව යොමුකරවන අතර අනතුරුව ඒම සර්වරයන් විසින් හානිකර බවින් යුත් ව්‍යාජ වෙබ් අඩවි වෙත ඔබවයොමුකරමින් පරිගණකය වෙත හානිකර මෘදුකාංග  පැතිරවීම අවසර පද සොරා ගැනීම ආදී නීති විරෝදී ඉලක්ක සපුරා ගන්නට උත්සාහ කිරීම සිදුවිය හැකි බවටයි අනතුරු අගවා සිටින්නේ

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...