2012-04-02

පරිසරයේ ආලෝකතත්වය අනූව පරිගණක මුහුනත සකසන මෘදුකාංගය.......


ඔබ දිගුකාලිනව පරිගණකය භාවිතාකරන්නෙක් නම් පරිගණක තිරයේ වන  සියුම් ආලෝක සැකසුම් ඔබගේ දෑසමතට යම් ප්‍රමනයක බලපෑමක් වන බව හදාරන්නන්ගේ මතයකි. දහවල පරිසරයේ ආලෝක තත්වය මතට සැකසෙන පරිගණක මුහුනතවල් රාත්‍රියේ ඔබවෙත අපහසුතාවයන් ‍රැගෙන ඒම බොහෝ විට දැකිය හැකි බවයි ඔවුනගේ මතය වන්නේ. පරිසරයේ මෙම වෙනස්කම් අනූව වෙනස් වෙමින් දෑසට වන අපහසුව අවම කිරීම මෙම මෘදුකාංගයේ අරමුන බවටයි ඔවුන් පවසන්නේ.
මෙම සබදතාවය ඔස්සේ ප්‍රධාන අඩවියෙන් එම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...