2010-11-06

නිවන යනු ඔබගේ අවසාන සටනයි

නිවන යනු ඔබගේ අවසාන සටනයි. නමුත් මෙහිවන “අවසාන” වචනයම ඔබව සටනින් ඈත් කරනවා. මොකද ඔබ හොදටෝම සටනට ඇබ්බැහි වෙලා සිටින නිසා. දිනනකොට සතු‍ටු වෙන්නත් පරදින කොට හඩන්නටත් ඔබට සටන උවමනාම බව ඔබට දැනෙන නිසා. හිතන්න අධිවේගරිද්ම ජීවිතයක් ගතකරන ඔබට කිසිදු රිද්මයක් නැති පරිසරයක් සිතන විට පවා දැනෙන මානසික විය්‍යාකූල භාවය. හරියට අපි ආශ්‍රමයට ආගන්තුකයන් වූ කාලයේ වගේ……

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...