2013-09-03

Nokia හා Micrasoft යාවීම ප්‍රකාශයට පත්වේ....

  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය Nokia සමාගමේ Devices & Services හිමිකර ගැනීම නිල ලෙස ප්‍රකාශ කොට තිබෙනවා. ම්,ඊට අමතරව මයික්‍රසොෆ්ට් ආයතනය Nokia හි mapping services භාවිතාකිරීම මෙන්ම ඔවුන්හේ සහය සමාගමක් ලෙසට ක‍ටුතු කරන්නට එකගතාවයකට පත්වීම ප්‍රකාශ කොට තිබෙනවා.පලවන කරුනු පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය යුරෝ බිලියන 5.44 ක වැයක් සහිතව මෙම ගනුදෙනුව සිදුවෙනු ඇති බවටයි.මෙම එකගතාවයෙන් අනතුරුව Nokia සමාගමේ සේවක මහතුන් 32,000ක් මටික්‍රසොෆ්ට් සමාගමේ  team members බවට පත්වෙනවා ඇත.
                           Nokia සමාගමේ මෙම එකගවීම ඉදිරි පත් කිරීම සදහා එහි Finland වල පිහිටි ප්‍රධාන මූලස්තානයේ පැවති හමුවේදී මික්‍රසොෆ්ට් CEO Steve Ballmer මහතාද සහභාගී වෙමින් අදහස් ඉදිරිපත් කල බවටයි වාර්ථා පවසන්නේ.Nokia සමාගම පවසන්නේ 2013 ෆෙබරවාරි මාසයේ සිට පැවති සාකච්චාවලින් අනතුරුව මෙම තීර්නයට එලබි බවයි.Nokia සමාගමේ ප්‍රධාන තනතුරුවලද වෙනසක් මේ සමගම ප්‍රකාශයට පත්ව ඇති අතර මයික්‍රසොෆ්ට් සමාගමේ මාධ්‍ය හමුවක් ඉදිරි පැය කිහිපයක් තුල සිදුවන්නට නියමිත බවටත් පැවසෙනවා.
                 2014 පලමු කාර්තුව තුල සිදුවන්නට නියමිත මෙම ගනුදෙනුව ඔස්සේ Nokia ස්මාර්ට් දුරකථන කොටස මයික්‍රසොෆ්ට් යටතට පත්වනනට නියමිතයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...