2013-09-01

යතුරු පුවරුව සමුගැනීම ඇරබී ඇත. -මයික්‍රසොෆ්ට් පවසයි-

  යතුරු පුවරුව තවදුරටත් වැදගත් උප අංගයක් නොවීම එලෙබෙන නුදුරු අනාගතය විසින් තහවුරු කිරීම කෙම්න් ඇරබෙමින් ඇත.අයාසයෙන් යෙදවෙන මෙහෙයුමක් ඔස්සේ දත්ත උපාංගය සමග ගනු දෙනු කිරීම තවදුරටත් අපහසු වන තරමට එම භාවිතාවන් ජීවිතය තුලට පැමින ඇතුවා සේම කාර්යබහුල වෙමින් තිබේ.ඔබගේ වාහනය පදවමින් , උදෑසන ආහාරය පිලියල කරමින් සමහර විටක උදැසන ව්‍යායාම සක්මනෙහි යෙදෙමින් තොරතුරු දැනගන්නට , දවස සැලසුම් කරන්නට භාවිතාකරන්නන්හට අවශ්‍යව ඇත.
                              මයික්‍රසොෆ්ට් සමගම පසුගියදා පවසා සිටියේ යතුරු පුවරුව කෙමෙන් භාවිතයෙන් ඉවත්වෙමින් ඇති උප අංගයක් ලෙසට තමන් දකිමින් සිටින බවයි.ස්පර්ෂක තිරය මෙන්ම දෙනෙතේ චලනය විසින් හසුරවන පරිගණක භාවිතාව බහුතරයක් භාවිතාකරන්නන්ගේ පලමු තේරීම බවට පත්වීම ඔවුනගේ ඉදිරි සැලසුම් වල බලාපොරොත්තුවක් වන බවයි.ඔවුන් පවසන්නේ වෘතිකයන් හා නිර්මාන කරුවන් වැනි භාවිතාවලදී හැරෙන්නට යතුර පුවරුව වේගයෙන් අවලංගුවෙමින් පැවතීම දැනටමත් දැකිය හැකි බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...