2010-12-06

සිත පැටලේ

සැබැ යහපත් ලාංකිකයෙකු වීමට ඉතා කැමැත්තෙමි. (ක්‍රියාවෙන් මමත් ඒ වගේම කෙනෙක් උනත්) අරගොල්ලන්ට කැපෙන නිසා උඩ පැන පැන නටන්නට සිතේ. එහෙත් ඊලග මොහොතේ චැනල් 4 මතක් වෙන කොට ගල් ගහන්නට හිතේ. සිත පැටලේ

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...