Pages

2020-11-09

ඩිජිටල් ලේයරය..

ඔබේ සිරුර මත සිට සමාජීය අනන්‍යතාවය දක්වා වන වපසරියක් මතට සවිවන ඩිජිටල් ලේයරය විසින් ඔබව නිරන්තරයෙන් හදාරන්නට වීම සාමාන්‍ය කරුනක වෙමි තිබේ. වැදගත්ම කාරනයක් වන්නේ මෙහි සිදුවන සියළුම දෑ අනිවාර්යෙන්ම ඔබව වඩාත් ක්‍රමවත්, සුවපහසු කරන්නට පමනක් සූදානම් නොවීමය. මේ අවකාශයන් පිලිබඳව ඔබ තුලද ඉවක් අවදිවිය යුත්තේ මේ නිසාය. පුද්ගල මට්ටමේ සිට සාමාජීය මට්ටම් දක්වා මේ අවදියත්, ප්‍රතික්‍රියා මට්ටමත් නඩත්තු කල යුත්තේ එබැවිනි.
- Pubudu Siriwansa
#siriwansa