Pages

2020-11-10

විශ්වයේ රහස ..

විශ්වයේ රහස ඔබ දන්නවාදැයි ආශ්‍රමයට පැමිනි ප්‍රකට වියතෙකුගෙන් විමසීමක් සිදුවිනි. සුපුරුදු මද සිනාවෙන් යුතුව ලොකු ස්වාමීන්වහන්සේ පැවසුවේ " අතුපතරකින් ගිලිහෙන පත්‍රයක් හොඳින් නිරීක්ශනය කරන්න. සමස්ත කථාන්දරයම එතැන ඇත." යන්න පමනී.
- Pubudu Siriwansa
#siriwansa