Pages

2020-11-08

භූමිකාව..

තොරතුරු යුගයේ ලෝවැසියාගේ භූමිකාව වඩාත් උත්කර්ෂවත් වන්නේ හුඳු පෙර යුගයේ ජීවන රටාවන් නවීන තාක්ෂණයන් ඔස්සේ විසිතුරු කර ගැනීමෙන්ම පමනක් නොවේ. ආකෘතික මට්ටමේ සිටම එය වෙනම ස්වරූපයකින් සමන්විත වන නිසාය. කාර්මික යුගයේදී අධිතක්සේරු වූ දේශපාලණික කියවීම් ඔස්සේ මේවා කෙසේ නිර්වචනය වුවද මෙන්ම ඒවා සම්පූර්නයෙන් බැහැරකර නොදැමිය යුතු වුවද නව මිනිස් සංස්කරනය සදහා වඩාත් පූර්ණ විශ්ලේෂණයක් ඒවා නොගෙනෙන බව පැහැදිලියි.
Pubudu Siriwansa
#siriwansa