Pages

2020-11-07

අවන්හලක් ..

භෞතිකව එයද තවත් මධ්‍යම මට්ටමේ අවන්හලක් බව සැබෑවකි. එය අපේ අවන්හල වූවේ එහි අප අත්විඳි අපූරු  රිද්මය නිසාය. දවසේ වෙහෙස සමග වුවත් සෑදෑවක එහි ගොඩ වදින අපට රාත්‍රී ආහාර වේලද ගෙන පහන් හැගුම් සමග රාත්‍රිය සදහා සමුගන්නට අවශzය වටපිටාව ගෙනෙන්නට සමත්ව තිබුනි. ඉදහිටක නගරය පසුකරන තරුන කැළකගේ නොහික්වුනුකම් වලට උවත් එම සාමය බිඳ දමන්නට නොහැකි වූ බව මතකය.
- Pubudu Siriwansa
#siriwansa