Pages

2020-11-07

පෘතුවි වැසියා ..

තම තොරතුරු යුගය පසුකරමින් සිටින පෘතුවි වැසියා තම ස්වාභාවික සංවේදක ගොනුවට අමතරව නෙක ආකාරයේ තොරතුරු තාක්ෂණ සංවේධක රාශියකින් ජීවිතය අවට වසා ගන්නවා පමනක් නොව  විශ්ව ජාලගතයන් ඔස්සේ ඒවා නැවත නැවත විශ්ලේෂනයටද කටයුතු කරමින් සිටී.
- Pubudu Siriwansa
#siriwansa