Pages

2020-02-29

ස්වංක්‍රීයකරනයට...

එලබෙන සියවසේ ප්‍රධාන මිනිස් දේශපාලණය වනු ඇත්තේ ස්වංක්‍රීයකරනයට එරෙහිව වනු ඇත. සේවාවකදී මිනිස් මැදිහත්වීම සුපිරි පහසුකමක්වීම දියුනු සමාජ වල දැනටමත් ඇරබී ඇත.
- Pubudu Siriwansa