Pages

2020-02-29

වෙබ් අඩවියක්ද?

ඔබ ඔබේ වෙබ් අනන්‍යතාවය තැබීමේදී භාවිතාකරන්නේ වෙනම වෙබ් අඩවියක්ද, සමාජජාලා පිටුවක්ද, ඔන්ලයින් දන්වීමක්ද යන්න සාධක රාශියක් ඔස්සේ විමසා තීර්නය කලයුත්තකි. ඔබේ අනන්‍යතාවය වඩාත්ම ශක්තිමත්ව තවන්නට නම් තවමත් ඉහලින්ම වන තෝරා ගැනීම වන්නේ ඩොමේනයක් සමග වෙනම වෙබ් අඩවියක් ඔස්සේ පනිවිඩය තැබීමය.
- Pubudu Siriwansa