Pages

2020-03-01

රූපවාහිනී නාලිකා..

ගෙයි මැදසාලයේ විරාජමාන වූ පුළුල් තිරයක් සහිත රූපවාහිනී නාලිකාවල ප්‍රමුක බව කාර්ය බහුල භාවිතාකරන්නාගෙන් වැඩි තේරිම් අවස්ථා හා තවත් නම්‍යතා සමග වෙගයෙන් අතාර්කික වෙමින් ඇත. තවත් අතකින් වෘතීය සංනිවේදකයා හා සරල ග්‍රාහකයා එකිනෙක මිශ්‍ර වෙමින් සිටී. 
- Pubudu Siriwansa 
#siriwansa