Android team වෙතින් අද පැවසුනේ Nexus 7(2012,2013) සංස්කරන වෙත හා Nexus 10 වෙත ගුගල් මෙහෙයුම් පද්ධතිය වන Android 4.4 KitKat මුදා හැරීම අද අරම්භ වන්නට නියමිත බවයි.එහෙත් Nesus 7 මොබයිල් සංස්කරනය භාවිතාකරන්නන් සදහා ඉදිරියට කෙටිකලක් තම නව මෙහෙයුම්පද්ධති සංස්කරනය ලබා ගන්නට ප්‍රමාද වන්නට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. ආයතනය තවමත් දෙවසරක් පැරනි Galaxy Nexus යාවත්කාලීන කිරීම පිලිබදව තවමත් තිර්ර්නයකට එලබ නැති අතර එහි භාවිතාකරන්නන් අතරින් දැඩි ඉල්ලීමක් ආයතනය වෙතින් කෙරෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ.
