පරිගණකයක ස්ථාපනයවී ඇති මෘදුකාංග අතර browser මෘදුකාංගයට හිමි වන්නේ ඉහලම තැනකි.වඩාත් වේගවත් හා සුරක්ශිත වෙබ් සැරියකට හොඳින් දියුනු කල බ්‍රවුසරයක් භාවිතාකිරීම වැද ගත්වේ. search, chat, email, shop, bank, read වැනි දෛනික කටයුතුවලදී වඩාත් සහය ලබාදෙන බ්‍රවුසරයක් වන Google Chrome වල නව සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. නව ජාවා (javascript engine (V8) ) සහයක් සමග එන මෙම බ්‍රවුසරය AJAX applications සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වන බවටයි දැක්වෙන්නේ.මිට අමතරව automatic full-page translation පහසුව මෙන්ම දහස් ගනනක් වන apps, extensions හා themes සමග වඩාත් අපූර්ව වෙබ් අත්දැකීමකට මෙම නව සංස්කරනය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි එම ආයතනය ප්‍රකාශ කර සිටින්නේ.
