Pages

2013-02-23

පැන්ඩා ක්ලවුඩ් නව සංස්කරනයක් නිකුත්වේ

පැන්ඩා ක්ලවුඩ් මෘදුකාංගය ඔබ වෙත ආරක්ශාව ‍රැගෙන එන්නේ ක්ලවුඩ් මූලික ආකරයකටය. වඩාත් වේගවත් සැහැල්ලු ක්‍රියාකාරීත්වයකින් යුතුව හානිකරයන් පිලිබද අලුත්ම දත්ත සමග පරිගණකවෙත ආරක්ශාව ‍රැගෙන එන මෙම මෘදුකාංගය පිලිබදව එම ආයතනය් පවසන්නේ "එය ස්ථාපනය කරන්න. ඉන් පසුව අමතක කර දමන්න" ලෙසටය. වින්ඩෝස්8 මිත්‍ර නව සංස්කරනය සමග වැඩි දියුනු කිරීම් කිහිපයක්ම වන බවටයි ඔවුන් පවසන්නේ. නිරන්තරයෙන්ම අන්තර්ජාල භාවිතයක් ඇති පරිගණක සදහා මෙම මෘදුකාංගය සමග වඩාත් ප්‍රථිපලදායී වන බවයි පිලිගැනීම වන්නේ.......
www.siriwansa.com