Pages

2013-02-23

වින්ඩෝස් බ්ලූ සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 එනු ඇත!!!!!



පලවන නිල නොවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරනයක් "වින්ඩෝස් බ්ලූ" නොහොත් වින්ඩෝස් 8 සදහා ලගදීම නිකුත්වනු ඇතැයි  බලාපොරොත්තුවන පුලුල් යාවත්කාලීනයත් සමග එනු ඇති බවයි. මීට පැවසී තිබූ පරිදි මෙම නව සංස්කරනය build 9319  ලෙසට නම් වනු ඇති බවට හා මෙහෙයුම් පද්ධතියේ පදනම ලෙසට සැලකෙන කර්නලය  6.2 ලෙසට ඉහල නැංවෙනු ඇති බවයි බලපොරොත්තු වන්නේ. එසේම නව ප්‍රධාන යවත්කාලීනය සමග වින්ඩෝස්8 සර්විස් පැක්1 ලෙසට නොව වින්ඩෝස්9 හෝ සමාන නාමයකින් හැදින්වෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.